නිරෝධායන නීති කැඩූ 147ක් අත්අඩංගුවට

අප්‍රේ 28, 2021

    දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 147 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගලණ ප්‍රදේශයෙන් බවයි ඔහු පවසන්නේ.

    ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී නිරෝධායන නීති කඩකළ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,900ක්.

     

    Latest News