මේ හේතුවෙන්, පුද්ගලයින් 150 දෙනෙක් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණ.
පී සී ආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි ලබා ගැනීම සිදු කරනු ලැබුවේ ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින්.
එහිදී, නගරයේ සිල්ලර වෙළෙඳසැල් හිමියන්ගෙන් සහ රෙදි පිළි අලෙවි සැල්වල හිමිකරුවන්ගෙන් නියැදි ලබා ගැනිණ.
එමෙන්ම, පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද මෙහිදී පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණ.