ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් නිමවන ලද බෝර 12 මැෂින්, තුවක්කු බඳ කොටස් 02ක්,තුවක්කු බටයක්, යකඩ කපන කියතක්, ලොකු පීරි, දඩු අඩු, යකඩ මිටි, යකඩ අඩුවක් ද සැකකරු (47)සන්තකයේ තිබු සොයා ගැනිණ.
සැකකරු අද දින (05) නිකවැරටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරී්මට නියමිතයි.