පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් රාසික් රාසා නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. මේ බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ඊයේ දිනයේදී ත්රස්ත විමර්ශන කොට්ඨාශය වෙත රැගෙනවිත් ඇත්තේ අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මතයි.