ඊයේ රාත්‍රී වනවිට 22,919කට එන්නත ලබාදී ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව නව ලක්‍ෂ 25,242ක්. චීන "සයිනෝෆාම්" එන්නතේ පළමු මාත්‍රාව මෙරට සිටින චීන ජාතිකයන් 2,865කට ලබාදී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ලැබූ චීන ජාතිකයන් පිරිස 2,435ක්.