කළුතර; අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉඳිකෙරේ.....

මැයි 08, 2021

    කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ද අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිවෙමින් පවතී.

    ඒ, යුද හමුදාව විසින්.

     

    බේරුවල ජාමියා නලීමියා විද්‍යා පීඨයේ නේවාසික ගොඩනැගිල්ල අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කෙරේ. එය ඇඳන් 256කින් සමන්විතයි.

    Beruwala jameeya px 900 08

    මතුගම කටුගහහේන දිසා රෝහලේ නව ගොඩනැගිල්ලක ඇඳන් 36කින් සමන්විත නව අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කෙරෙමින් පවතී. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එම මධ්‍යස්ථානය ඊයේ නිරීක්‍ෂණය කළේය.

    Rohetha px 900 08 05 21

    Latest News