මේ පිළිබදව තොරතුරු හා ඉල්ලුම් පත්‍ර අද (05) දින සිට www.np.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. වැඩිදුර විමසීම් 021 2231343 යන දුරකතනයෙන් ලබාගත හැකියි.
තව ද නගර ආසන්නව ප්‍රදර්ශනය කරනු ලබන බැනර් හා විශාල ප්‍රමාණයේ කටවුට් ඉදිරි සති දෙක කාලය ඇතුලත එහි අනන්‍යතාවය හා නිත්යානුකුලබාවය ප්‍රදර්ශනය කලයුතු වේ.
අනන්‍යතාවය හා නිත්යානුකුලබාවය ඔප්පු කරගැනීමට නොහැකි බැනර් හා කටවුට් ගලවා ඉවත් කර එයට නිත්‍යයානුකුලව පියවර ගන්න ලෙසත්, පරිසරයේ අලංකාරය ආරක්ෂා කර ගනිමින් එය රැක ගැනීමට අවශ්‍යය පියවර ගන්නාමෙන්ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.