එම පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කරන බවයි, ඔහු ප්රකාශ කරන්නේ.
අද දිනයේදීත් ජනතාව නිවෙස්වලටම වී රැඳී සිටිය යුතු බවත්, රෝහලකට යෑම හැරුණුකොට අද දිනයේත් හෙට දිනයේත් හැඳුනුම්පතේ අංක භාවිත කරමින් පිටතට පැමිණීමට හැකියාවක් නොමැති බවද අජිත් රෝහණ මහතා පවසයි.