ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, එම එන්නත් මාත්‍රා හෙට සිට එන්නත්කරණ වැඩසටහනට යොදා ගන්නා බවයි.
එම එන්නත් මාත්‍රා කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.