ඔවුන් බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින්.
ඒ අතරින් මරණ 5ක් ඊයේ දිනය තුළ සිදුව ඇති බවයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන්නේ. අනෙක් මරණ 28 ඉකුත් 17 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලය තුළ සිදුව තිබේ.
ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.