ඔහු කුඩා වැව ප්‍රාථමික විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ සිසුවෙක්.
දරුවා අද අලුයම 5.30ට පමණ කිසියම් අවශ්‍යතාවයක් සඳහා හැමිල්ටන් ඇළ ආසන්නයට යන විට සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. ඥාතියෙකු දරුවා බේරාගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වී තිබේ.
අතුරුදන් දරුවා සොයා ගැනීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවන බවයි, මාරවිල පොලීසිය පවසන්නේ.