වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසේ

ඔක් 11, 2024
    සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
    මාර්ග සංවර්ධන අධිකාරියේ දැනුම්දීමට අනුවයි.
    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2024 07:42

    Latest News