සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

ජූනි 06, 2021

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (06) අලුයම කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපලෙන් දිවයිනට රැගෙනවිත් තිබේ.

    ඒ අනූව, ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙයයි.

    Latest News