කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 09ක අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 10ක් හෙට (06) මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 09ක අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.