"එක්ස්ප්‍රස් පර්ල්" - වන්දි ලබාගැනීමට ජාත්‍යන්තර විශේෂඥ සහය; අමාත්‍ය අලි සබ්රි

ජූනි 21, 2021

    "එක්ස්ප්‍රස් පර්ල්" නෞකා ගින්නෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට ජාත්‍යන්තර විශේෂඥ සහය ඉල්ලා ඇතැයි, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

    නෞකා අනතුරට අදාළව මේ දක්වා ගනු ලැබූ පියවර සම්බන්ධ ප්‍රගතිය විමසීමේ සාකච්ජාවකින් පසු අද පැවති මාධ්‍ය හමුවකදී අදාල විෂයභාර අමාත්‍යවරුන් මේ පිළිබඳ අදහස් පළ කළේය.

    Latest News