විදෙස් රටවල් වෙත තැපැල් භාණ්ඩ යැවීම පිළිබඳ නිවේදනයක්

ජූනි 26, 2021

    යුරෝපා සංගමයට දැනුම් දී ඇති පරිදි 2021.07.01 වැනි දින සිට තැපැල් පාරිභෝගිකයන්,අන්තර්ජාල මගින් අලෙවි කටයුතුවල නිරතවන්නන් හා අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන (ලිපි හැර) සියළු තැපැල් භාණ්ඩ සඳහා පහත සඳහන් බදු ප්‍රතිපත්ති අදාළ වන බව , දැනුම් දී තිබේ.

     01

    02

    Last modified on සෙනසුරාදා, 26 ජූනි 2021 11:53

    Latest News