යුරෝපා සංගමයට දැනුම් දී ඇති පරිදි 2021.07.01 වැනි දින සිට තැපැල් පාරිභෝගිකයන්,අන්තර්ජාල මගින් අලෙවි කටයුතුවල නිරතවන්නන් හා අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන (ලිපි හැර) සියළු තැපැල් භාණ්ඩ සඳහා පහත සඳහන් බදු ප්‍රතිපත්ති අදාළ වන බව , දැනුම් දී තිබේ.

Latest News