මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ජාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.
ධර්මයෙන් සහ අවවාදයෙන් පුද්ගලයින් යහමඟට ගැනීමට නොහැකි නම්, අකමැත්තෙන් හෝ දඬුවම් ක්‍රියාත්මක කිරීමට රජයකට සිදුවන බව, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ජාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.