ඒ අනූව එම පිරිස් සඳහා ඊයේ මෙරටට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්රා 26,000 හෙට (07) සිට එන්නත්කරණ අරඹන බවයි, යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කරන්නේ.
කොළඹ නගරසභා බල ප්රදේශය තුල ස්ථාන තුනක දී එන්නත්කරනය සිදුකිරීමට නියමිත අතර අදාළ පුද්ගලයින්ට එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම්දීමට නියමිතයි.