නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(13) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.
අවුරුදු 16 ත් 18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බවයි, හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.