ඩෙංගු රෝගීන් වාර්තාවීමේ සීඝ්‍ර වර්ධනයක්

ජූලි 17, 2021

    නිරත දිග මෝසම් සක්‍රීය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරය වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 7352 ක්.

    මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 15,160 දෙනෙක් වාර්තා වූ බවයි, එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය සඳහන් කරන්නේ.

    Latest News