කළුතර තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස්

ජූලි 21, 2021

    තවත් ප්‍රදේශයක් අද(21) උදෑසන 6.00 සිට හුදෙකලා බවින් නිදහස් කර තිබේ.

    ඒ අනූව කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාඹුගොඩ නැගෙනහිර මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කර ඇත.

    123456

    Latest News