යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.
ඒ අනූව, මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.