ඒ අනූව ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,263ක්. එම ආසාදිතයින් ද සමග මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,51533ක්.
ඊයේ දිනයේ (14) තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගීන් 822 දෙනෙක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.