අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.