අසාධ්‍ය කොවිඩ්-19 රෝගීන් සඳහා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම පිණිස රජය විසින් මීට පෙර ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කර ගබඩා කිරීමට පියවර ගෙන තිබිණ.
ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්රමාණ්ය ඉහළ ගොස් ඇති බැවින් ප්‍රමාණවත් ඔක්සිජන් තොග රට තුළ ගබඩා කර තබා ගැනීමේ අවශ්‍යතාවය මත මෙම තීරණය ගෙන තිබේ.