ඒ අනුව පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ විධිවිධාන අනුගමනය කරමින් සහල් ආනයනය කිරීමට නියමිතයි.
වෙළෙද අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.