රු. 2000/= දීමනාව හෙට (23) සිට....

අගෝ 22, 2021

    කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රු. 2000/= දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

    එම ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

    Two Thausand px 900 22 08 2

     

    Latest News