එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණන වේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 9,978ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,172 දෙනෙකු ඊයේ (22) පස්වරුවේ හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේ සමස්ත දෛනික ආසාදිතයින් ගණන 4,282ක් බව වාර්තාවේ.