පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට සාධාරණය ඉටු කරනවා; ආරක්‍ෂක ලේකම් (වීඩියෝ)

සැප් 09, 2021
  • පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය සෑම දෙනාටම සාධාරණය ඉටු කිරීමට පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ දැඩි කැපවීමෙන් ක්‍රියාකර ඇතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ, ඊට අදාළ විමර්ශන මේ වනවිට ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි. පසුගිය දිනවල සිදුවූ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අදහස් පළ කළේය. 

    පසුගිය දිනවල සිදුවූ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අදහස් පළ කළේය.

    Last modified on සිකුරාදා, 10 සැප්තැම්බර් 2021 04:04

    Latest News