එම එන්නත් තොගයට හැත්ත තුන්දහස් හත්සිය දහයක (73710) එන්නත් ප්‍රමාණයක් ඇතුලත්.
අලුයම 2.30 ට පමණ QR 668 දරන කටාර් රාජ්‍යයට අයත් ගුවන් යානයකින් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණි එම එන්නත් තොගය ගුවන් තොටුපලේ සිට මධ්‍යම එන්නත් ගබඩාවේ විශේශිත ශීතාගාර වෙත රැගෙන රැගෙනවිත් තිබේ.