ජීවනෝපාය සංවර්ධනය පොදු යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හා තිරසර සංවර්ධනය මෙන්ම සමාජ සුබ සාධනය හා සමාජ සංවර්ධනය යන අංශ ඔස්සේ මෙම යෝජනා ලබා ගැනීම සිදු වෙයි.
2022 වසර තුළ සම්පූර්ණයෙන්ම වැඩ ආරම්භ කර අවසන් කළ හැකි ව්‍යාපෘති සදහා ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම යෝජනා ලබා ගැනීම සිදු වන බව වාර්තා වෙයි
එහිදී එක් ග්‍රාම නිලධාරි වසමක් වෙනුවෙන් රුපියල් මිලියන 30 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටයි සැලසුම් කර ඇත.