අයවැයට කැබිනට් අනුමැතිය

පෙබ 17, 2025
    2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
    අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්රකාශ කළා.
     
    2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
     
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි.

    Latest News