මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය ඇමතුම් පද්ධතියක්

ඔක් 30, 2021

    මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල සේවාවන් ක්ෂණිකව ලබා දීම සඳහා දිනයක් හා වේලාවක් කලින් ලබා ගැනීමට හැකි ස්වයංක්‍රීය ඇමතුම් පද්ධතියක් හා වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

    මෙම සේවාව ඊයේ (29) සිට ක්‍රියාත්මකයි.

    d9f96fe6 a163ed0f 2d21 48d3 9e52 a479f0893f3f

    Last modified on සෙනසුරාදා, 30 ඔක්තෝබර් 2021 09:49

    Latest News