ඒ අනුව අද අලුයම 4ට පළාත් අතර සංචරණ සීමා ඉවත් කීරීමත් සමඟ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා කිහිපයක් ද ක්‍රියාත්මක වුණා. නමුත් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේ දි ආසන සංඛ්‍යාවට පමණක් මඟීන් රැගෙන යා යුතු වේ.
සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවා තිබු අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවේ.