එලෙස බූස්ටර් මාත්‍රාවක් ලෙස ලබාදෙන්නේ අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතයි.
බූස්ටර් මාත්‍රාව ලබා දීමේදී සෞඛ්‍ය ආරක්ෂක හා සංචාරක ක්ෂේත්රයේ නියලෙන ඉදිරිපෙල පිරිස් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.