එය B.1.1.529 ලෙස නම් කර ඇත. එහි ස්පයික් ප්‍රෝටීන් විකෘති 32ක් ඇති අතර එයින් අදහස් වන්නේ වර්තමාන එන්නත් ආරක්ෂාව සැපයීමේදී එතරම් ඵලදායී නොවිය හැකි බවයි.
නව ප්‍රභේදය B.1.1.529 අවුරුදු 30 ට අඩු අය තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වන අතර එන්නත්වල කාර්යක්ෂමතාව 30% කින් අඩු කළ හැකි බවද වාර්තාවේ.