ඒ, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. පවුල් 15,000 කට පානීය ජලය සැපයෙන් ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල, රුපියල් මිලියන 500 ක්. "පෙරාරු" වැව යොද ගනිමින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියට මූල්‍යාධාර සැපයූවේ ආසියානු සංවර්ධන බැංකුවයි.
උතුරු පළාතේ විශාලම පානීය ජල ව්‍යාපෘතිය වන "පේරාරු" පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා.