කාබනික පොහොරවලින් සාර්ථකව කුඹුරු වගාවක් (වීඩියෝ)

දෙසැ 19, 2021
  • ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට සහ මහවැලි කලාපයට අයත් කුඹුරු හෙක්ටයාර 3,316 ක් කාබනික පොහොර භාවිතයෙන් සාර්ථකව වගා කර තිබෙනවා.

    ඇඹිලිපිටිය, ගොවිජන සංවිධාන නියෝජිත හමුවේදී මේ බව, ප්‍රකාශ කෙරුණා.

     

    Last modified on ඉරිදා, 19 දෙසැම්බර් 2021 16:37

    Latest News