ඖෂධීය කංසා වගාව නීතිගත කළ යුතුයි; මහාචාර්ය රොෂාන් පෙරේරා (වීඩියෝ)

දෙසැ 20, 2021
  • ඖෂධීය කංසා වගාව, ශ්‍රී ලංකාවේ නීති ගත කළ යුතු බව, මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා.

    ඒ තුළින් විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි බවයි, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ. ආචාර්ය වසන්ත වැලිඅංග මහතා ද මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් පළ කළා.

    Last modified on සදුදා, 20 දෙසැම්බර් 2021 19:30

    Latest News