පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් වැඩිම ආදායම මේ වසරේ (වීඩියෝ)

දෙසැ 30, 2021
  • පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් මෙතෙක් වැඩිම ආදායම මේ වසරේ උපයාගත් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

    එළඹෙන නව වසරේ උතුරු පළාතේ පොල් ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධ‍නයෙන් රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනයට සැලසුම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

    Latest News