ඒ රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරිය සඳහා වාර්තා කිරීම මෙන්ම නැවත පාසැල් විවෘත කිරීම හේතුවෙන්.
බස් රථ 5,000 කට අධික සංඛ්‍යාවක් දෛනිකව ධාවනයට එක්කරන බවයි,ලංකා ගමන ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ.
අද සිට ධාවනය කෙරෙන ලංගම බස් රථ සහ කාර්යාල දුම්රිය ප්‍රමාණය ඉහළ දමා තිබේ.