අලුත්වෙල ගංජා හේනකට ගිනි තබයි

ජන 03, 2022

    වැල්ලවාය, අලුත්වෙල ප්‍රදේශයේ ඊයේ (02) පස්වරුවේ දී යුද හමුදා නිලධාරීන් සහ කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව ගංජා හේනක් වටලා තිබේ.

    අක්කරයක පමණ භූමි ප්‍රදේශයක මෙම ගංජා පැළ වගාකර තිබූ අතර ඒවායේ වටිනාකමක රුපියල් ලක්ෂ පනහකට අධික බවයි පොලිසිය පැවසුවේ.

    වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාක්මකයි.

    ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමට ආදළ නිලධාරීන් පියවර ගත්තේය.

    Last modified on සදුදා, 03 ජනවාරි 2022 08:51

    Latest News