රට තුළ පැවති කොවිඩ් ව්‍යසනය හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙම ජනවාරි 22 පැවැත්වීමට නියමිතය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2943 ක දී අයදුම්කරුවන් 340,508 ක් පෙනී සිටීමට නියමිතය.
අමාත්‍යතුමා තලංගම එම්.ඩී.එච් ජයවර්ධන විද්‍යාලයේ සිසුන් හමු වී ඔවුන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා සුභ පැතු අවස්ථාව.