කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති රැස්විමකදීයි, අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.
ඉදිරියේ දී ඒ, ඒ, දිස්ත්‍රික්කවල කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.