ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක් දකුණු කළුතර දී පීළි පැනීම හේතුවෙන් බවයි, වාර්තා වන්නේ. පීලි පැනීම සිදුව ඇත්තේ උදෑසන 6.30ට පමණ.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට මේ වන විට බාධා එල්ල වී තිබේ.