සීමාකිරීම් වලට යටත්ව දුම්රිය ධාවනයට පිටවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
හෙට (22) සිට මහනුවර – කොළඹ දුම්රිය සේවා යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික දසනායක මහතා පවසයි.
සීමාකිරීම් වලට යටත්ව දුම්රිය ධාවනයට පිටවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටී.