ලබන සඳුදා තෙක් කිසිදු විදුලිය කප්පාදුවක් නැහැ....(වීඩියෝ)

ජන 27, 2022
  • ලබන සඳුදා තෙක් කිසිදු විදුලිය කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

    ජනනය කළ හැකි විදුලි ප්‍රමාණය හා බලාගාරවල තත්වයන් මත පදනම්ව මේ තීරණය ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා. විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කළේ එක් බලාගාරයක් හැර අනෙකුත් සියලු ඩීසල් බලාගාර ක්‍රියාත්මක වන බවයි.....

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජනවාරි 2022 20:18

    Latest News