ජනවාරි මාසයේ සංචාරකයින් 82,327ක් ඇවිත්....(වීඩියෝ)

පෙබ 01, 2022
  • ශ්‍රී ලංකාවට වසරේ පළමු මාසය ඇතුළත සංචාරකයින් 82,327 දෙනෙකු පැමිණ ඇති බව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.

    වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ, ජනවාරි 5 වැනිදා. සංචාරකයින් 3,371ක් එම පිරිසට අයත්. ජනවාරි මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන්.....

    Latest News