නොරොච්චෝලේ බිඳ වැටීමක් නැහැ; අමාත්‍ය ලොකුගේ....(වීඩියෝ)

පෙබ 01, 2022
  • නොරොච්චෝල බලාගාරයේ බිඳ වැටීමක් සිදුවී නොමැති අතර, සුළු නඩත්තු කටයුත්තක් සඳහා එය තාවකාලිකව නතර කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

    අද මධ්‍යම රාතිය පමණ වනවිට බලාගාරය නැවතත් ජාතිකවිදුලි පද්ධතියට එක්කිරීමට නියමිතයි.

    Latest News